එල්ටන් චිගුම්බුරා නායකත්වය සපයන සිම්බාබ්වේ කණ්ඩායම , එක්දින ශ්‍රේණිගතකිරීම් වල ප්‍රසාද ලකුනු 34ක් සමඟින් 11 වන ස්ථානයේ පසුවෙයි.
කෙසේ වෙතත් ජ්‍යේෂ්ට ක්‍රීඩක ආරම්භක පිතිකරු හැමිල්ටන් මැසැකඩ්සා මෙම ක්‍රීඩකයින් පහළොස් දෙනා අතරට සුදුසුකම් නොලබා ඇති අතර සිම්බාබ්වේ ක්‍රීඩා ලෝලීන් ඒ පිළිබඳව මහත් අප්‍රසාදය පලකොට ඇති බව වාර්තා වෙයි. ඔහු වෙනුවට වමත් පිතිකරු සීන් අර්වින් නම් කර තිබෙයි.
- එල්ටන් චිගුම්බුරා (නායක )
- රෙජිස් චකාබ්වා
- චාර්ල්ස් කවෙන්ට්‍රි
- ග්රැහැම් ක්‍රීමර්
- ක්‍රේග් අර්වින්
- සීන් අර්වින්
- ග්‍රේග් ලෑම්බ්
- ශිංගිරායි මසැකඩ්සා
- ක්‍රිස් ම්පුෆු
- රේ ප්‍රයිස්
- එඩ් රේන්ස්ෆෝර්ඩ්
- ටටෙන්ඩා ටයිබු
- බ්‍රෙන්ඩන් ටේලර්
- ප්‍රොස්පර් උට්සෙයා
- සීන් විලියම්ස්
No comments:
Post a Comment