පුරා වසර 3ක් ඩෙකෑන් කණ්ඩායමට නායකත්වය ලබා දුන් හිටපු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඇඩම් ගිල්ක්‍රිස්ට් හෙවත් ගිලී මෙවර වෙන්දේසියේදී පන්ජාබ් කණ්ඩායම විසින් මිලට ගනු ලැබීය. ඒ අනුව පන්ජාබ් කණ්ඩායමේ නායකත්වය ගිලීට හිමිවී ඇති බව ක්‍රීඩා ආරංචි මාර්ග දක්වයි..
එමෙන්ම මුම්බායි, දිල්හි සහ චෙන්නායි කණ්ඩායම් වල නායකයින්ගේ වෙනසක් සිදුව නැති අතරඅනෙකුත් කණ්ඩායම් වල නායකයින් මෙතෙක් නම් කර නැතත් එම කණ්ඩායම් වල සිටින ප්‍රබල ක්‍රීඩකයින් ගැන මදක් විමසා බලමු...
- කිංග්ස් XI පන්ජාබ් - ඇඩම් ගිල්ක්‍රිස්ට්
- මුම්බායි ඉන්දියන්ස් - සචින් ටෙන්ඩුල්කාර්
- දිල්හි ඩෙයර් ඩෙවිල්ස් - විරේන්ද්‍ර ශෙවාග්
- චෙන්නායි සුපර් කිංග්ස් - මහේන්ද්‍ර සිං දෝනි
- ටීම් කොචි - මහේල ජයවර්ධන | ලක්ෂ්මන් | බ්‍රෙන්ඩන් මැකලම් | මුරලිදරන්
- පූනෙ වොරියර්ස් - ග්රැහැම් ස්මිත් | යුවරාජ් සිං
- ඩෙකෑන් චාර්ජර්ස් - කුමාර් සංගක්කර | කැමරන් වයිට්
- රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් - තිලකරත්න ඩිල්ෂාන් | විරාට් කෝලි | ඩැනියෙල් විටෝරි | ඒ.බී.ඩිවිලියර්ස් | සහීර් ඛාන්
- කොල්කටා නයිට් රයිඩර්ස් - ගෞතම් ගාම්භීර්
- රාජස්තාන් රෝයල්ස් - රාහුල් ඩ්‍රාවිඩ් | ශේන් වෝර්න් | රොස් ටේලර්
ටීම් කොචි - මහේල ජයවර්ධන
ReplyDeleteපූනෙ වොරියර්ස් - යුවරාජ් සිං
ඩෙකෑන් චාර්ජර්ස් - කුමාර් සංගක්කර
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් - ඩැනියෙල් විටෝරි
රාජස්තාන් රෝයල්ස් - ශේන් වෝර්න්