කාලෙකින් දැක්කෙ නැති අයිතමයක්.....!!
කට්ටිය පුන පුනා බලන් හිටපු මේක මේ පාර වර්ල්ඩ් කප් එකේදි ප්ලේ වෙනව බලන්න කවුරු කවුරුත් ආස ඇතිනේ...
මේක ආයෙ ප්ලේ කරන එකේ රිස්ක් එකක් තියනව ද නැද්ද කියල දාමු බලන්න ෆීඩ් බැක් එකක්...
නව ආරක ශ්රී ලාංකීය ක්රිකට් විචාරය
No comments:
Post a Comment