මෙය ඇදහිය නොහැකි දෙයකි...!!
සංගක්කාර,මහේල,ඩිල්ශාන්,මැතිව්ස් වැනි ප්‍රවීණ ක්‍රීඩකයන් ඉන්දීය දඟ පන්දු යවන්නන් හමුවේ අන්ත අසරණ වෙද්දී , තිලාන් සමඟ එක්වූ මාලිංග තරමක උත්සාහයක් දරා ලකුනු පුවරුවේ අංක 3ක සංඛ්ය්‍යාවක් කරා ගෙන ගියේ ය.
පසුව පිටියට පැමිණි අජන්ත මෙන්ඩිස් කවුරුත් නොසිතූ, නොපිරූ ලෙස තම පිත්ත ක්‍රියාත්මක කරමින් සමරවීර(83)ට අනෙගි සහායක් ලබා දෙමින් ලකුනු 78ක් ලබා ගත්තේ ය . එය ඔහු තම ජීවිත කාලය පුරාවටම ලබාඅගත් වැඩිම ලකුනු සංඛ්‍යාව වීම නිසා ඔහුගේ ප්‍රීතිය ඉහ වහා ගොස් තිබිණ.
ඉතා කලකිරීමෙන් සිරි ශ්‍රීලාංකීය ක්‍රිකට් ලෝලීන් අමන්දානන්දයට පත් කරමින් දියත් කෙරුනු මෙන්ඩිස්-තිලාන් සුසංයෝගය සංගක්කරට ලබාදුන් පන්නරය කිසිදිනක කාහටත් අමතක නොවෙනු ඇත.
එසේ 267ක් ලෙස ලබාදුන් විස්මයජනක ලකුනුසංඛ්යාව හඹායාමට පැමිනි ඉන්දියානුවන්ගෙන් 3දෙනෙකු ක්‍රීඩාගරයට හරවා යැවීම සිදුකලේ රන්දිව් විසිනි....
හෙට තරඟයේ අවසාන දිනය වෙනු ඇත.
සියල්ල සිදුවීමට නියමිතව ඇත්තේ.. තවත් හෝරා කිහිපයකි.. ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක්වීමට ගිය කලු පැල්ලමක් සූක්ෂම ලෙස රන්මල්ලක් කල මෙන්ඩිස් ගෙන් කඩුලු කිහිපයකුත් බලාපොරොත්තු වෙමු....!!!!
ශ්‍රීලංකා කොල්ලෝ වසයි...!!! ජය ශ්‍රී..!!!
niyamai malli, digatama karagena yanna.
ReplyDeleteela kollek