WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com

11/30/2010

පල්ලෙකැලේ ක්‍රීඩාංගනය - [ PCG ]

පල්ලෙ කැලේ මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ වැඩ කටයුතු අවසානයට පැමිණ ඇත. හෙට දින(දෙසැ 1 ) කොදෙව් ශ්‍රී ලංකා අවසන් ටෙස්ට් තරඟය පැවැත්වීමට නියමිත පල්ලෙකැලේ ක්‍රීඩාපිටියේ ගුවන් ගත දර්ශනය ඉතාමත් චමත්කාර ජනක දර්ශනීය සිතුවමක් මවයි...    
ශ්‍රී ලංකවේ පමනක් නොව ආසියාවේම ආකර්ෂණීයම ක්‍රිකට් ක්‍රීඩාංගණය මේය වනු නිසැකය....!



6 comments:

  1. Great. looking nice now..
    Thanks

    ReplyDelete
  2. සිරා මචන් මරු ෆොටෝ සෙට් 1
    ලංකාවේ කියලා හිතන්නත් බෑ

    තව ෆොටෝ තිබුනොත් දාන්න

    ReplyDelete
  3. http://freehit-cricket.blogspot.com/

    ReplyDelete