පල්ලෙ කැලේ මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ වැඩ කටයුතු අවසානයට පැමිණ ඇත. හෙට දින(දෙසැ 1 ) කොදෙව් ශ්‍රී ලංකා අවසන් ටෙස්ට් තරඟය පැවැත්වීමට නියමිත පල්ලෙකැලේ ක්‍රීඩාපිටියේ ගුවන් ගත දර්ශනය ඉතාමත් චමත්කාර ජනක දර්ශනීය සිතුවමක් මවයි...
ශ්‍රී ලංකවේ පමනක් නොව ආසියාවේම ආකර්ෂණීයම ක්‍රිකට් ක්‍රීඩාංගණය මේය වනු නිසැකය....!
Great. looking nice now..
ReplyDeleteThanks
ade marune bole :D
ReplyDeleteසිරා මචන් මරු ෆොටෝ සෙට් 1
ReplyDeleteලංකාවේ කියලා හිතන්නත් බෑ
තව ෆොටෝ තිබුනොත් දාන්න
aniwa defa!
ReplyDeleteMaru Machan
ReplyDeletehttp://freehit-cricket.blogspot.com/
ReplyDelete