tag:blogger.com,1999:blog-1338732200748966629.post3567390838002977595..comments2011-05-15T12:52:42.196+05:30Comments on Dil Scoop: "සෙවණැලි පුහුණුකරු" නැවත ලබාදෙන්නැයි සංගක්කාරගෙන් ක්‍රිකට් සභාපතිට ලිපියක්DKhttp://www.blogger.com/profile/12115073571858620875noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-1338732200748966629.post-48204919532599797592010-08-23T14:30:12.479+05:302010-08-23T14:30:12.479+05:30ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණු අධ්‍යාපන ඒකකය වි...ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණු අධ්‍යාපන ඒකකය විසින් ශ්‍රී ලංකාව පුරා පවත්වන ලද පළමු පෙළ (ඛැඩැක-01) ක්‍රිකට් පුහුණුකරුවන් සඳහා වූ පුහුණු වැඩමුලු අතරින් සමත්වුණු පුහුණු කරුවන් 121 දෙනකුට අදාළ සහතිකපත් පිරිනැමීම පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්විණ. අදාළ සහතික පත් පිරිනැමීම වත්මන් අතුරු කමිටු සභාපති ඩී. එස්. ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, එහිදී අදාළ පුහුණුකරුවන්ට පිරිනමන ලද පුහුණු සහතිකය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේද(අයි. සී. සී.) අනුමැතිය ලද පුහුණු සහතිකයක් වීම සුවිශේෂී වෙයි. පසුගිය 09 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති සහතික පත් ප්‍රධානයේදී ක්‍රිකට් සභාපති ඩී. එස්. ද සිල්වා මහතා අදහස් දැක්වූ අයුරු. මෙම අවස්ථාවට ලේකම් නිශාන්ත රණතුංග සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්යක්ෂ ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන් සහභාගි වූහDKhttps://www.blogger.com/profile/12115073571858620875noreply@blogger.com