tag:blogger.com,1999:blog-1338732200748966629.post3230715433838031725..comments2011-05-15T12:52:42.196+05:30Comments on Dil Scoop: ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇනීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රමවේදයDKhttp://www.blogger.com/profile/12115073571858620875noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-1338732200748966629.post-39694661293339549922010-08-28T09:04:12.081+05:302010-08-28T09:04:12.081+05:30-චමිල කරවිට-
උපුටා ගැනීම : දිවයින ක්‍රීඩා සංග්‍රහය...-චමිල කරවිට-<br />උපුටා ගැනීම : දිවයින ක්‍රීඩා සංග්‍රහය<br />dakke nadda?DKhttps://www.blogger.com/profile/12115073571858620875noreply@blogger.comtag:blogger.com,1999:blog-1338732200748966629.post-88592830574268469022010-08-28T01:10:48.995+05:302010-08-28T01:10:48.995+05:30දිල් ස්කූප් බොලොග් කරුවානනි.. ඇයි ඔබතුමාට තමන්ගේම ...දිල් ස්කූප් බොලොග් කරුවානනි.. ඇයි ඔබතුමාට තමන්ගේම ලිපි මේ බිලොග් අඩවියේ පල කරන්න බැරි.. දැන්වීම් බිලොග් අඩවියට දමාගෙන අනුනෙගි ලිපිවලින් මුදල් ඉපයීමට හැදීම නින්දා සහගත උත්සාහයකි.. Original Link : http://www.divaina.com/2010/08/27/sports06.htmlNaveen Madhawahttps://www.blogger.com/profile/07146333975156498192noreply@blogger.comtag:blogger.com,1999:blog-1338732200748966629.post-41123741083215422942010-08-28T01:09:21.538+05:302010-08-28T01:09:21.538+05:30This comment has been removed by the author.Naveen Madhawahttps://www.blogger.com/profile/07146333975156498192noreply@blogger.comtag:blogger.com,1999:blog-1338732200748966629.post-13662576868657155802010-08-28T01:07:48.223+05:302010-08-28T01:07:48.223+05:30This comment has been removed by the author.Naveen Madhawahttps://www.blogger.com/profile/07146333975156498192noreply@blogger.comtag:blogger.com,1999:blog-1338732200748966629.post-21218384827359558912010-08-27T15:17:04.966+05:302010-08-27T15:17:04.966+05:30විනිසුරුවන්ගේ පැමිණිලි කෙසේ වෙතත් සංගා ඇඟේ හැපුනුව...විනිසුරුවන්ගේ පැමිණිලි කෙසේ වෙතත් සංගා ඇඟේ හැපුනුවිට මැකලම් විනිසුරුට පැමිණිලි කලේ මුළු ලොවටම පෙණෙන ලෙසයි.එසේ තිබියදී ඒ ගැන විනය පරීක්ෂණයක් නොපවත්වා සිටියානම් එය වැරදිය.සිදුවීම වනවිට මැකලම් සිටියෙ සංගාට පසුපස හරවාගෙනය.එනම් ඒ පිළිබඳ ඔහුට කල හැකි දෙයක් නැත.එසේ නම් ඔහුවත් පරීක්ෂණයට නොකැඳවීම ගැන සංගා නාහෙන් අඬන්නෙ මොකටද.මන්ද පැහැදිලිවම එම සිදුවීමට සිතා මතා කලා හෝ නොකලා අදාල වන්නේ සන්ගක්කර පමණි.අනවශ්‍ය ආක්රමණකාරී රටාවක් පෙන්වන්නට ගොස් නාගන්නේ සන්ගක්කරමය.අනික අපේ උන් වැරදි කලවිට අනිත් අයත් කරන නිසා කලාට කමක් නෑ කියනවාට වඩා ඒ ගැන විවෘතව සොයා බැලීම වටී.මන්ද අපි අපිව මැන ගත යුත්තේ අපේ මිනුම්දඬු වලින් විනා අනුන්ට සාපේක්ශව නොවේ.රන්දිව්ගේ සිදුවීමත් එසේමය.ඉන්දියාව හා ශෙවාග් අවංක නොවීම අපිට අදාල නැත.වැදගත් වන්නේ අපේ එකා කලේ හරි වැඩක්ද යන්න පමණි.වැරැද්ද වැරැද්දක් ලෙස දකින්නට අපේ ක්‍රීඩකයන්ට ඇති ආදරය බාධාවක් නොකර ගනිමු.මොකා කලත් වැරැද්ද වැරැද්දමය......Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com